Language Switcher

Ad

Ad 01

V2025

දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් කරමින් ගැසට් නිවේදනයක්.....

දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කරමින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

දුම්රිය වර්ජනය හේතුවෙන් හෙට (13) දිනයේ සිට ජනතාවට මුහුණදීමට සිදුවන අපහසුතා මඟහැරී යන ලෙස මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

gassate