දැනුම්දී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (04) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ අදාළ පනත් කෙටුම්පත සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරමින්ය.
ඒ අනුව එම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්නුම්කර ඇති සංශෝධන කිරීමෙන් අනතුරුව සාමාන්‍ය බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මතකළ හැකි බවද කතානායකවරයා සඳහන් කර සිටියේය.