Language Switcher

Ad

Ad 01

V2025

අප්‍රේල් 02 රැස්වීම Fake News එකක් බව මහින්ද කියයි

රැස්වීමක් පිළිබදව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන තොරතුර නිවැරදි නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.

ඒ පසුගිය දින වල සමාජ මාධ්‍ය තුළ සීග්‍රයෙන් සංසරණයවූ පෝස්ටුවක් සම්බන්ධව ප්‍රතිචාර දක්වමින්ය.

ඒ අනුව සිය නිල ෆේස්බුක් පිටුවේ ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා තබා ඇති සටහන පහත දැක්වෙයි.


Capture0