Language Switcher

Ad

Ad 01

V2025

පළාත් පාලන ආයතන : සීමා නීර්ණ කමිටුව පත්කරලා !

පළාත් පාලන ආයතන සඳහාවූ කොට්ඨාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් පත්කර ඇත.

මේ වන විට එකී පත්කිරීමට අදාළ ගැසට් නිවේදනයද නිකුත් කරනු ලැබ තිබේ.

ඒ අනුව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රියගේ සභාපතීත්වයෙන් යුතු එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස පත්කරනු ලැබ සිටින්නේ ජයලත් දිසානායක, ඩබ්ලිව්.එම්.එම්.ආර් අධිකාරි, කේ. තවලිංගම් සහ අයි.ඒ හමීඩ් ය.