Language Switcher

Ad

Ad 01

V2025

එක රටක් එක නීතියක් සභාපති හිමිව : වහා අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් එක රටක් එක නීතියක් කාර්ය සාධක බළකායේ සභාපතිවරයා වශයෙන් පත්කළ ගලගොඩඅත්තේ ඥානසාර හිමි වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය අද (14) වරෙන්තු නිකුත්කර ඇත .

ඒ එම හිමිනම අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසාය.

මේ ආකාරයට උන්වහන්සේ අධිකරණය හමුවේ පෙනී සිට නැත්තේ මුස්ලිම් ප්‍රජාවගේ සිත රිදවීමට කටයුතු කොට ඇති බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවකට අදාළවය .