සිමෙන්ති මිල ඉහළ දැමීමට සිදුවන බව සිමෙන්ති සමාගම් පවසයි.
මීට පෙර සිමෙන්ති කොට්ටයක මිල රු. 1500.00ක් වූ අතර, රුපියල් 350.00කින් ඉහළ දැමීමට තීරණය වී ඇත.
ඒ අනුව සිමෙන්ති කිලෝ ග්රෑම් 50 කොට්ටයක නව මිල රුපියල් 1850 දක්වා ඉහළ දමන බව එම සමාගම් පවසා සිටී.