Language Switcher

Ad

Ad 01

V2025

ට්‍රම්ප් ඇමරිකානු ඉතිහාසය අලුත් කරයි !

හමුවේ පෙනී සිටීම සඳහා අද (04) නිව්යෝර්ක් වෙත පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


ඒ 2016 ජනාධිපතිවරණයට පෙර අසභ්‍ය චිත්‍රපට නිළියකට මුදල් ගෙවීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අපරාධ චෝදනා එල්ල වී තිබෙන නඩු කටයුත්තක් සඳහාය.මේ අනුව අපරාධ නඩුවකට මුහුණදුන්

ඉතිහාසයේ පළමු අමෙරිකානු ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතිහාසයට එක්වන බවද එම විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වෙයි.