Language Switcher

V2025

පුංචි ඡන්දයේ ජය ජාතික ජන බලවේගයට......

පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵල නිකුත් කිරීම මේ වන විට අවසන් වී තිබේ .එ

ඒ අනුව ජාතික ජන බලවේගය ඡන්ද 4,503,930 (43.26%) ප්‍රමාණයක් දිනා ගනිමින් සභිකධූර 3927ක් දිනාගෙන තිබේ.

සමගි ජන බලවේගය ඡන්ද 2,258,480 (21.69%) හා සභිකධූර 1767 ක් දිනා ගත්තේ ය.

පොදුජන පෙරමුණ ඡන්ද 954,517 (9.17%) දිනා ගනිමින් සභිකධූර 742ක් දිනාගෙන තිබේ.