Language Switcher

V2025

සතොසට නව සභාපතිවරයෙක්

ලංකා සතොස ආයතනයේ නව සභාපති ලෙස ආචාර්ය සමිත පෙරේරා පත් කර ඇත.

ඔහු අද (04) පෙරවරුවේ සිය තනතුරේ වැඩ ආරම්භ කළේය.

අග්‍රාමාත්‍ය ආචාරිනී හරිනි අමරසූරිය විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.