Language Switcher

Ad

Ad 01

V2025

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්

ලිට්‍රෝ ගෑස් සමාගමේ සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගමේ සභාපති ලෙස චන්න ගුණවර්ධන  ව පත්කර තිබේ.

ලිට්‍රෝ සමාගමේ සභාපති ලෙස කටයුතු කළ මුදිත පීරිස්  ඉල්ලා අස්වීම සමඟ පුරප්පාඩු වූ තනතුරට මෙම පත් කිරීම සිදු කර ඇත.