Language Switcher

Ad

Ad 01

V2025

ඩොලරුත් නෑ රුපියලුත් නෑ : අගමැති විදෙස් මාධ්‍යට හෙළිකරයි !

ශ්‍රී ලංකාව බංකොලොත් තැනකට පැමිණ සිටින බවත් ශ‍්‍රී ලංකාවට මින් පෙර කිසි දිනෙක මෙවැන්නක් සිදු වී නැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

Sky News විදෙස් පුවත් සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කර තිබේ.

‘අපිට ඩොලර් නෑ.. රුපියල්ද නෑ.. මේ මොහොතේ ජනතාවට තවත් බර දරාගත නොහැකි යි’ යනුවෙන්ද එහිදී අග්‍රාමාත්‍යවරයා පවසා ඇත .