Language Switcher

Ad

Ad 01

V2025

පවුල ඇවිලෙයි : චමල් මහින්දට දොස් කියයි ! ( video )

පවතින දේශපාලන අර්බුදය හමුවේ රාජපක්ෂ පවුලේ දේශපාලන හැසිරීමත් බෙදී වෙන්ව ඇති තත්ත්වයක් පෙන්නුම් කරයි.

ඒ බව තහවුරු කරමින් අද (19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ පවසා සිටියේ , "මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධුර කාල2න් පසුව දේශපාලනයෙන් සමුගත්තා නම් අද මේ දේවල් වෙන්නේ නෑ" යනුවෙනි .

ඔහුගේ අද අදහස් දැක්වීම පහත දැක්වෙයි .