රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් එළැඹෙන 02 වැනි සඳුදා රජයේ නිවාඩු දිනයක් බව නිවේදනය ඇත.
ඊට හේතුව වී ඇත්තේ ජාත්‍යන්තර කම්කරු දිනය වන මැයි මස පලමුවැනිදා ඉරිදා නිවාඩුවක් වීමය.
අගහරුවාදා රාමසාන් දිනය යෙදී තීබීම මත දින හතරක දීර්ඝ නිවාඩුවක් ලැබී ඇත.