Language Switcher

Ad

Ad 01

V2025

හිටපු මැකෝ තනියම විරෝධයක

හිටපු මැතිවරණ කොමසාරිස් හා සිමා නිර්ණ කොමිසමේ වත්මන් සභාපති මහින්ද දේශප්‍රිය ඊයේ පස්වරුවේ දැන්වීම් පුවරුවක් එල්ලාගෙන අම්බලන්ගොඩ නගරයේ විරෝධාවක නිරත වී ඇත.

‘‘පොලිස්පතිතුමනි රඹුක්කන රීරි යකා බැඳ දමමු‘‘ යනුවෙන් සටහන් කළ දැන්වීම් පුවරුව එල්ලාගෙන මෙසේ  =මහින්ද දේශප්‍රිය  අම්බලන්ගොඩ නගරයේ පදික වේදිකාවට වී සිටියේය .

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හා දේවානන්ද විද්‍යාලය අතර පවතී බිග් මැච් එක නැරබීමින් සිටින අතරතුර මහින්ද දේශප්‍රිය  මේ දැන්වීම ප්‍රදර්ශනය කරමින් සිට ඇත.

ලංකාදීප