රාජ්‍ය ඇමතිලා පැටවු ගහයි ! අද (18) රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීමට පසුව තවත් රාජ්‍ය අමාත්‍යවරුන් 3ක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවේ දිවුරුම් දී ඇත. ඒ අනුව , ඩයනා ගමගේ – ප්‍රවාහන සීතා අරඹේපොල – අධ්‍යාපන හා තාක්ෂණ විජිත බේරුගොඩ – වරාය හා නාවුක ලෙස දිවුරුම් දී ඇත.